පළාත් ආණ්ඩුකාර සංසදය – 2020.08.31

පළාත් සභාවන් හී පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හා නව අදහස් යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම පළාත් ගරු ආණ්ඩුකාරතුමන්ලා / තුමියන්ලාගේ ප්‍රධානත්වයෙන් හා සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ගේ හා රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ද පළාත් ආණ්ඩුකාර සංසඳය 2020.08.31 වන දින බස්නාහිර පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයේ දී පැවැත්වුණි.