බස්නාහිර පළාත් නව ප්‍රධාන ලේකම් ලෙස පත්වීම් ලැබූ එස්. එල්. ධම්මිකා කේ. විජයසිංහ මැතිණිය 2024.01.01 දින බත්තරමුල්ල, පළාත් සභා සංකීරණයෙහි පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදි.